කින්නියා ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කින්නියා ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:43 am

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 5941 සභික (05)
සමගි ජන බලවේගය - 3700 සභික (03)
ජාතික ජන බලවේගය - 3335 සභික (02)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2407 සභික (02)
ජාතික කොංග්‍රසය - 1029 සභික (01)