හම්බන්තොට ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 10:56 pm
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 9236 සභික (8)
සමගි ජන බලවේගය - 5349 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3091 සභික (2)
සර්වජන බලය - 812 - සභික (1)