මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:28 am

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2255 සභික (04)
ජාතික ජන බලවේගය - 2123 සභික (03)
සමගි ජන බලවේගය - 1943 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1807 සභික (02)