කෙහෙලිය අත්අඩංගුවට  

කෙහෙලිය අත්අඩංගුවට  

May 7, 2025   03:23 pm

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. 

අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.