හෝමාගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:25 am
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 66,634 සභික (28)
සමගි ජන බලවේගය - 19,376 සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 14,575 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 6,259 සභික (02)
සර්වජන බලය - 3,989 සභික (02)