අගලවත්ත ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

අගලවත්ත ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:29 am

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමගි ජන බලවේගය - 6397 සභික (06)
ජාතික ජන බලවේගය - 6147 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 1 - 3715   සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2476  සභික (02)
සර්වජන බලය - 575 සභික (01)