කාර්තිව් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:31 am
අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3680 සභික (04)
ජාතික ජන බලවේගය - 2481 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1490 සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1100 සභික (01)