පැල්මඩුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

පැල්මඩුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:33 am

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 18,760 සභික (16)
සමගි ජන බලවේගය - 13,223 සභික (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6230  සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 2757  සභික (02)
සර්වජන බලය - 1213 සභික (01)