වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 07:31 am
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 12031 සභික - 12
සමගි ජන බලවේගය - 8114 - සභික - 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4273 සභික - 03
එක්සත් ජාතික පක්ෂය - 2973 සභික - 02
පොදුජන එක්සත් පෙරමුණ - 1143 සභික - 01