හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 10:03 pm
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 6133 - සභික (9)
සමගි ජන බලවේගය - 3159 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820 සභික (2)
සර්වජන බලය - 1487 - සභික (2)
ජාතික නිදහස් පෙරමුණ - 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය - 940 සභික (1)