නින්දවූර් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

නින්දවූර් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   05:09 am

අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 6891  සභික (06)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 5547  සභික (04)
ජාතික ජන බලවේගය - 2684 සභික (02)
සමගි ජන බලවේගය - 1182 සභික (01)