බද්දේගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 05:05 am
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 10903 සභික (16)
සමගි ජන බලවේගය - 10659 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5429 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2757 සභික (02)
සර්වජන බලය - 2191 සභික (02)