දෙවිනුවර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

දෙවිනුවර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   05:07 am

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 11336 සභික (12)
සමගි ජන බලවේගය - 5938 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1888  සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1888 සභික (02)