අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 08:22 pm
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම - 552
සර්ජවජන බලය - 447
0005 Lae r 098 Galle Ambalangoda Urban Council by poornima on Scribd