පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:18 am
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10816 සභික - 11
ජාතික ජන බලවේගය 4028 සභික - 04
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2652 සභික - 02
ස්වාධීන කණ්ඩායම - 2491 සභික - 02
සමගි ජන බලවේගය - 1026 - සභික - 01