කොටගල -  බදුල්ල - කොටපොළ - පස්සර

කොටගල -  බදුල්ල - කොටපොළ - පස්සර

May 7, 2025   07:09 am

තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.

නුවරඑළිය  - කොටගල ප්‍රාදේශීය සභාව

ලංකා කම්කරු කොංග්‍රසය - 9165 සභික (05)
ජාතික ජන බලවේගය - 8770 සභික (05)
සමගි ජන බලවේගය - 8719 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය - 1977 සභික (01)
ඊරෝස් - 1269 සභික (01)

බදුල්ල  - බදුල්ල මහ නගර සභාව

ජාතික ජන බලවේගය - 11658 සභික (15)
සමගි ජන බලවේගය - 5002 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 2427  සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1536 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 857  සභික (01)

මාතර  - කොටපොළ ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 14007 සභික (13)
සමගි ජන බලවේගය 7248  සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 3899 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2529  සභික (02)

--
බදුල්ල  - පස්සර ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 9282 සභික (13)
සමගි ජන බලවේගය 5535 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 4606 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1618 සභික (01)
ස්වාධීන කණ්ඩායම - 1608  සභික (01)