මහියංගනය - ඇඹිලිපිටිය - පේදුරුතුඩුව - වාරියපොළ
May 7, 2025 07:20 am
තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.
බදුල්ල - මහියංගනය ප්‍රාදේශීය සභාව -
ජාතික ජන බලවේගය - 17888 (13)
සමගි ජන බලවේගය - 10455 (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4592(03)
පොදුජන එක්සත් පෙරමුණ - 3503 (02)
එක්සත් ජාතික පක්ෂය - 1608 (01)
රත්නපුරය - ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 24234 (17)
සමගි ජන බලවේගය - 11225 (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5459(03)
එක්සත් ජාතික පක්ෂය - 2686 (02)
සර්වජන බලය - 4149 (02)
යාපනය - පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 7490 (09)
ජාතික ජන බලවේගය - 3892 (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3684 (04)
ස්වාධීන කණ්ඩායම - 1363 (02)
කුරුණෑගල - වාරියපොළ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 27676 (21)
සමගි ජන බලවේගය - 14221 (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3973(03)
පොදුජන එක්සත් පෙරමුණ - 3580 (03)
සර්වජන බලය - 1363 (01)