ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:26 am
අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2838 සභික - 008
ජාතික ජන බලවේගය 2003 සභික - 03
සමස්ත ලංකා මක්කල් කෙංග්‍රස් 1732 සභික - 02
ස්වාධීන කණ්ඩායම් 02 - 823 සභික - 01
ජාතික කොංග්‍රසය - 206 සභික -01
ස්වාධීන කණ්ඩායම් 01 - 443 සභික - 01