කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:21 am
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 5004 සභික (12)
සමගි ජන බලවේගය - 1444 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1147 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 613 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 375 සභික (01)