කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:15 am
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 13,945 සභික (12)
සමගි ජන බලවේගය - 9,290 සභික (08)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 3,562 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 3,048 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,550 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1417 සභික (01)
ස්වාධීන කණ්ඩායම - 851 සභික (01)
සර්වජන බලය - 574 සභික (01)