තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:12 am
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
කඳුරට ජනතා පෙරමුණ 1023 සභික 03
ජාතික ජන බලවේගය 866 සභික - 04
සමගි ජන බලවේගය - 610 - සභික - 02
ලංකා කම්කරු කොංග්‍රසය 476 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 159 සභික - 01