හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 08:09 pm
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4750
සමගි ජන බලවේගය - 3874
පොදුජන එක්සත් පෙරමුණ - 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1279
සර්වජන බලය - 816
0003 Lae r 134 Hambantota Hambantota Municipal Council by poornima on Scribd