හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 11:53 pm
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2131 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 1131 සභික (02)
සමගි ජන බලවේගය - 913 සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 854 සභික (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 271 සභික (01)