ඇහැළියගොඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:38 am
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 15,449 සභික (18)
සමගි ජන බලවේගය - 6081 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3969 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 3260 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1957 සභික (02)
ශ්‍රී ලංකා මහජන පක්ෂය - 1692 (02)
සර්වජන බලය - 1323 සභික (01)