ඇල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඇල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:36 am

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9513  සභික (13)
සමගි ජන බලවේගය - 6059 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 4036 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය - 1061 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1060  සභික (01)