නාත්තන්ඩිය - වලිකාමම් - මීගමුව - වත්තල මාබෝල - මාතර
May 7, 2025 06:59 am
තවත් පළාත් පාලන ආයතන කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ.
පුත්තලම - නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 26991 සභික (22)
සමගි ජන බලවේගය - 11410 සභික (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5696 සභික (04)
පොදුජන එක්සත් පෙරමුණ - 4826 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 1373 සභික (01)
යාපනය - වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 7233 සභික (11)
ජාතික ජන බලවේගය - 5675 සභික (09)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 3619 (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 2261 සභික (03)
ඊපීඩීපී - 1655 සභික (03)
ගම්පහ - මීගමුව මහ නගර සභාව
ජාතික ජන බලවේගය - 34949 සභික (27)
සමගි ජන බලවේගය - 12718 සභික (09)
ස්වාධීන කණ්ඩායම් 04 - 2398 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1904 සභික (01)
ගම්පහ - වත්තල මාබෝල නගර සභාව
ජාතික ජන බලවේගය - 4638 සභික (06)
සමගි ජන බලවේගය - 4481 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 3248 සභික (04)
මාතර - මාතර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 13481 සභික (17)
සමගි ජන බලවේගය - 5099 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2559 සභික (03)
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය - 1174 සභික (01)