කොබෙයිගනේ - ගිරිබාව - ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල
May 7, 2025 06:47 am
කුරුණෑගල - කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 8537 සභික (8)
සමගි ජන බලවේගය - 6339 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4118 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 765 සභික (01)
කුරුණෑගල - ගිරිබාව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 9317 සභික (9)
සමගි ජන බලවේගය - 4933 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2794 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1164 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 622 සභික (01)
කුරුණෑගල - ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය - 33458 සභික (22)
සමගි ජන බලවේගය - 16908 සභික (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6261 සභික (04)
ස්වාධීන කණ්ඩායම - 3766 සභික (02)
සර්වජන බලය - 1451 සභික (01)