බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:42 am
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4925 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 4020 සභික (05)
සමගි ජන බලවේගය - 2708 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 02 - 1053 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 263 සභික (01)