අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   12:02 am

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික කොංග්‍රසය - 2081 සභික - 05
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික - 01
ජාතික ජන බලවේගය 531 - සභික 01
ස්වාධීන කණ්ඩායම 511 - සභික 01