චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:04 am

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2999 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2594 සභික (06)
ජාතික ජන බලවේගය - 1445 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 738 සභික (02)