වලිකාමම් නැගෙනහිර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:08 am
යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 9881 සභික (11)
ජාතික ජන බලවේගය - 7908 සභික (09)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 5047 සභික (05)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 4543 සභික (05)