වේලනෙයි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වේලනෙයි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:07 am

යාපනය දිස්ත්‍රික්කයේ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2673 සභික (08)
ජාතික ජන බලවේගය - 1840 සභික (04)
ඊපීඩීපී - 3313 සභික (03)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 976 සභික (02)