ගාල්ල - අම්බලන්ගොඩ

ගාල්ල - අම්බලන්ගොඩ

September 22, 2024   04:45 am

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  - 17,453
රනිල් වික්‍රමසිංහ  - 7,428
නාමල් රාජපක්ෂ - 2,245
දිලිත් ජයවීර - 699

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  79,794
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  63,483
වලංගු ඡන්ද සංඛ්‍යාව -  62,314
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,169

මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ නිකුත් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙයි.