තිස්සමහාරාමයේ ජය අනුරට

තිස්සමහාරාමයේ ජය අනුරට

September 22, 2024   08:49 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 72,907 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 55,815
නාමල් රාජපක්ෂ -  8289
රනිල් වික්‍රමසිංහ  -  7007
මුදියන්සේලාගේ බණ්ඩාරනායක  - 676