සමන්තුරේ සජිත්ට 

September 22, 2024   10:21 am

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 41,791ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ - 15,344
අනුර කුමාර දිසානායක - 8,569
පී. අරියනේත්‍රන් - 2,299
කේ. කේ. පියදාස - 268