වලපනේ සජිත්ට

වලපනේ සජිත්ට

September 22, 2024   12:17 pm

නුවර එළිය දිස්ත්‍රික්කයේ වලපනේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 29,896 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 17,074
රනිල් වික්‍රමසිංහ - 15,140
නාමල් රාජපක්ෂ - 3,008
කේ. කේ. පියදාස - 566