මාවනැල්ල අනුරට

September 22, 2024   02:43 pm

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,447ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 27,161
රනිල් වික්‍රමසිංහ - 11,610
නාමල් රාජපක්ෂ - 1,418
දිලිත් ජයවීර - 389