දඹුල්ල-මිනුවන්ගොඩ-බිංගිරිය-ගල්ගමුව හා නිකවැරටිය අනුරට

September 22, 2024   03:51 pm

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය, ගල්ගමුව, නිකවැරටිය යන මැතිවරණ බල ප්‍රදේශයන්හි නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.

දඹුල්ල අනුරට

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 53,299ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 36,684
රනිල් වික්‍රමසිංහ - 16,285
නාමල් රාජපක්ෂ - 3,263
දිලිත් ජයවීර - 951

මිනුවන්ගොඩ අනුරට

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 66,829ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 28,968
රනිල් වික්‍රමසිංහ - 16,480
නාමල් රාජපක්ෂ - 2,761
දිලිත් ජයවීර - 1,150

බිංගිරිය අනුරට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 31,750ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 25,745
රනිල් වික්‍රමසිංහ - 10,108
නාමල් රාජපක්ෂ - 3,267
දිලිත් ජයවීර - 525

ගල්ගමුව අනුරට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 39,180ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 32,418
රනිල් වික්‍රමසිංහ - 7,972
නාමල් රාජපක්ෂ - 3,915
දිලිත් ජයවීර - 507

නිකවැරටිය අනුරට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 34,275ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 30,228
රනිල් වික්‍රමසිංහ - 8,400
නාමල් රාජපක්ෂ - 3,776
දිලිත් ජයවීර - 422