මස්කෙළිය සජිත්ට

මස්කෙළිය සජිත්ට

September 22, 2024   02:46 pm

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 117,232ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 117,232
රනිල් වික්‍රමසිංහ - 91,005
අනුර කුමාර දිසානායක - 38,416
නාමල් රාජපක්ෂ - 2,689