රත්තොට සජිත්ට

September 22, 2024   02:46 pm

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 31,358ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 26,528
රනිල් වික්‍රමසිංහ - 12,567
නාමල් රාජපක්ෂ - 2,245
දිලිත් ජයවීර - 637