පොතුවිල් සජිත්ට

පොතුවිල් සජිත්ට

September 22, 2024   12:03 pm

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 70942 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ - 30263
අනුර කුමාර දිසානායක - 18053
පී අරියනේත්‍රන්   - 4802
නාමල් රාජපක්ෂ - 1397