පුත්තලම සජිත්ට

පුත්තලම සජිත්ට

September 22, 2024   02:54 pm

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 68,403ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 31,457
රනිල් වික්‍රමසිංහ - 15,870
නාමල් රාජපක්ෂ - 1,476
කේ කේ පියදාස - 894