අවිස්සාවේල්ල අනුරට

September 22, 2024   02:53 pm

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 47,219ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 28,767
රනිල් වික්‍රමසිංහ - 19,669
නාමල් රාජපක්ෂ - 2,929
දිලිත් ජයවීර - 1,818