හඟුරන්කෙත සජිත්ට

September 22, 2024   02:50 pm

නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 22,894ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 22,894
රනිල් වික්‍රමසිංහ - 9,137
නාමල් රාජපක්ෂ - 1,358
කේ. කේ. පියදාස - 371