කුරුණෑගල අනුරට

කුරුණෑගල අනුරට

September 22, 2024   12:07 pm

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 39512 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 22988
රනිල් වික්‍රමසිංහ - 9520
නාමල් රාජපක්ෂ - 1817
දිලිත් ජයවීර - 532