බොරැල්ල අනුරට

September 22, 2024   10:25 am

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,290ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 15,497
රනිල් වික්‍රමසිංහ - 10,188
නාමල් රාජපක්ෂ - 1,101
දිලිත් ජයවීර - 659