බිබිල සජිත්ට

බිබිල සජිත්ට

September 22, 2024   12:29 pm

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 29,952 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 28,639
රනිල් වික්‍රමසිංහ - 9,461
නාමල් රාජපක්ෂ - 2,432
දිලිත් ජයවීර - 566