පොළොන්නරුව අනුරට

September 22, 2024   10:40 am

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 56,432ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 47,953
රනිල් වික්‍රමසිංහ - 17,072
නාමල් රාජපක්ෂ - 2,147
දිලිත් ජයවීර - 743