චාවකච්චේරිය සජිත්ට

September 22, 2024   08:44 am

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 10,956ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

පී. අරියනේත්‍රන් - 9159
රනිල් වික්‍රමසිංහ- 6160
අනුර කුමාර දිසානායක - 2692
කේ. කේ. පියදාස 624