කරන්දෙණිය අනුරට

කරන්දෙණිය අනුරට

September 22, 2024   08:53 am

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32895 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 15110
රනිල් වික්‍රමසිංහ  -  7032
නාමල් රාජපක්ෂ -  2310
දිලිත් ජයවීර - 537